Membership

ඔබට ගැළපෙන රැකියාවක් සොයාගැනීමට, ඔබගේ CV එක වෘත්තීය මට්ටමට සකස් කරගැනීමට සහ සුදුසු ආයතන සමඟ සම්බන්ධ වීමට EZ Jobs Membership එකක් ලබාගන්න.

අපගේ අරමුණ වන්නේ ඔබගේ අධ්‍යාපන සුදුසුකම්, සේවා පළපුරුද්ද සහ වෘත්තීය අරමුණු අනුව සුදුසු රැකියා අවස්ථා සොයාගැනීමේ ක්‍රියාවලියට සහාය වීමයි.

සාමාන්‍ය රැකියා අපේක්ෂකයන් සඳහා

  • CV සකස් කිරීම සහ 2026 රැකියා වෙළෙඳපොළට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීම.
  • සුදුසු රැකියා අවස්ථා හඳුන්වාදීම.
  • සුදුසු ආයතන වෙත CV යොමු කිරීම.
  • ඔබ රැකියාවක් ලබාගන්නා තෙක් රැකියා සෙවීමේ ක්‍රියාවලියට සහාය වීම.

🔗 ලියාපදිංචි වීමට මෙතැනින් පිවිසෙන්න: CLICK HERE

අපගේ අරමුණ

ඔබගේ අධ්‍යාපන සුදුසුකම්, සේවා පළපුරුද්ද සහ වෘත්තීය හැකියාවන් අනුව වඩාත් ඉහළ රැකියා අවස්ථා කරා යොමුවීමට සහාය වීම Gold Membership හි අරමුණයි.

  • දැනට රැකියාවක නිරතව සිටින නමුත් වඩාත් හොඳ රැකියා අවස්ථාවක් සොයන අයට.
  • තම වෘත්තීය මට්ටම ඉහළ නංවාගැනීමට කැමති අයට.
  • අධ්‍යාපන සුදුසුකම් සහ සේවා පළපුරුද්දට සරිලන ඉහළ තනතුරක් බලාපොරොත්තු වන අයට.
  • වෙනත් ආයතනයකට මාරුවීමට හෝ Career Advancement අවස්ථා සොයන අයට.

බොහෝ විට රැකියා අපේක්ෂකයන්ට ඇති අභියෝග වන්නේ:

  • දැනට සේවය කරන ආයතනයේ වෘත්තීය වර්ධනය සීමා වීම.
  • සේවා පළපුරුද්දට සරිලන රැකියා අවස්ථා සොයාගැනීමේ අපහසුතාව.
  • වෙනත් ආයතනයකින් නව රැකියා අවස්ථාවක් ලබාගැනීම.
  • ඉහළ තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ අවස්ථා ලබාගැනීම.
  1. පළමුව පහත Link එක හරහා EZ Jobs වෙබ් අඩවියට පිවිස Free Member කෙනෙකු ලෙස ලියාපදිංචි වන්න.
  2. ඉන්පසු ඔබට අවශ්‍ය Silver හෝ Gold Membership පැකේජය තෝරාගන්න.
  3. අදාළ සාමාජිකත්ව ගාස්තුව ගෙවන්න.
  4. ඔබගේ ගෙවීම තහවුරු වූ පසු සාමාජිකත්වය සක්‍රීය කරගත හැකිය.

🔗 ලියාපදිංචි වීමට මෙතැනින් පිවිසෙන්න: CLICK HERE


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top