ඔබේ රැකියා ගමනට අඛණ්ඩ සහායක්!
ඔබට ගැළපෙන රැකියාවක් සොයාගැනීමට, ඔබගේ CV එක වෘත්තීය මට්ටමට සකස් කරගැනීමට සහ සුදුසු ආයතන සමඟ සම්බන්ධ වීමට EZ Jobs Membership එකක් ලබාගන්න.
රැකියාවක් සොයන විට ඔබට ඇතිවන ප්‍රධාන ගැටලු මොනවාද?
- තමන්ගේ සුදුසුකම්වලට ගැළපෙන රැකියාවක් සොයාගැනීම.
- වර්තමාන රැකියා වෙළෙඳපොළට ගැළපෙන CV එකක් සකස් කරගැනීම.
- සුදුසු ආයතන වෙත තම CV එක යොමු කරගැනීම.
- සම්මුඛ පරීක්ෂණ අවස්ථා ලබාගැනීම.
- දැනට කරන රැකියාවට වඩා හොඳ වෘත්තීය අවස්ථාවක් සොයාගැනීම.
මෙම අභියෝග හඳුනාගෙන රැකියා අපේක්ෂකයන්ට සහාය වීම සඳහා EZ Jobs විසින් Membership සේවාව හඳුන්වා දී තිබේ.
අපගේ අරමුණ වන්නේ ඔබගේ අධ්‍යාපන සුදුසුකම්, සේවා පළපුරුද්ද සහ වෘත්තීය අරමුණු අනුව සුදුසු රැකියා අවස්ථා සොයාගැනීමේ ක්‍රියාවලියට සහාය වීමයි.
1. SILVER MEMBERSHIP
සාමාන්‍ය රැකියා අපේක්ෂකයන් සඳහා

ප්‍රධාන සේවාවන්:
- CV සකස් කිරීම සහ 2026 රැකියා වෙළෙඳපොළට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීම.
- සුදුසු රැකියා අවස්ථා හඳුන්වාදීම.
- සුදුසු ආයතන වෙත CV යොමු කිරීම.
- ඔබ රැකියාවක් ලබාගන්නා තෙක් රැකියා සෙවීමේ ක්‍රියාවලියට සහාය වීම.
🔗 ලියාපදිංචි වීමට මෙතැනින් පිවිසෙන්න: CLICK HERE
2. Gold Membership

අපගේ අරමුණ
ඔබගේ අධ්‍යාපන සුදුසුකම්, සේවා පළපුරුද්ද සහ වෘත්තීය හැකියාවන් අනුව වඩාත් ඉහළ රැකියා අවස්ථා කරා යොමුවීමට සහාය වීම Gold Membership හි අරමුණයි.
මෙම සාමාජිකත්වය වඩාත් සුදුසු වන්නේ:
- දැනට රැකියාවක නිරතව සිටින නමුත් වඩාත් හොඳ රැකියා අවස්ථාවක් සොයන අයට.
- තම වෘත්තීය මට්ටම ඉහළ නංවාගැනීමට කැමති අයට.
- අධ්‍යාපන සුදුසුකම් සහ සේවා පළපුරුද්දට සරිලන ඉහළ තනතුරක් බලාපොරොත්තු වන අයට.
- වෙනත් ආයතනයකට මාරුවීමට හෝ Career Advancement අවස්ථා සොයන අයට.
ඔබ මුහුණදෙන වෘත්තීය අභියෝග සඳහා අපෙන් සහාය
බොහෝ විට රැකියා අපේක්ෂකයන්ට ඇති අභියෝග වන්නේ:
- දැනට සේවය කරන ආයතනයේ වෘත්තීය වර්ධනය සීමා වීම.
- සේවා පළපුරුද්දට සරිලන රැකියා අවස්ථා සොයාගැනීමේ අපහසුතාව.
- වෙනත් ආයතනයකින් නව රැකියා අවස්ථාවක් ලබාගැනීම.
- ඉහළ තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ අවස්ථා ලබාගැනීම.
මෙවැනි අවස්ථාවලදී ඔබගේ CV එක සහ වෘත්තීය පසුබිම පදනම් කරගෙන සුදුසු ආයතන හඳුනාගැනීම, ආයතන සම්බන්ධීකරණය සහ සම්මුඛ පරීක්ෂණ අවස්ථා සකස් කිරීම සඳහා EZ Jobs සහාය ලබාදීමට සූදානම්.
සාමාජිකත්වය සක්‍රීය කරගන්නේ කෙසේද?
- පළමුව පහත Link එක හරහා EZ Jobs වෙබ් අඩවියට පිවිස Free Member කෙනෙකු ලෙස ලියාපදිංචි වන්න.
- ඉන්පසු ඔබට අවශ්‍ය Silver හෝ Gold Membership පැකේජය තෝරාගන්න.
- අදාළ සාමාජිකත්ව ගාස්තුව ගෙවන්න.
- ඔබගේ ගෙවීම තහවුරු වූ පසු සාමාජිකත්වය සක්‍රීය කරගත හැකිය.
මුලින්ම Free Member කෙනෙකු ලෙස ලියාපදිංචි වන්න. ඉන්පසු ඔබේ Membership එක තෝරාගෙන සක්‍රීය කරගන්න.
🔗 ලියාපදිංචි වීමට මෙතැනින් පිවිසෙන්න: CLICK HERE
