Membership
ඔබේ රැකියා ගමනට අඛණ්ඩ සහායක්! ඔබට ගැළපෙන රැකියාවක් සොයාගැනීමට, ඔබගේ CV එක වෘත්තීය මට්ටමට සකස් කරගැනීමට සහ සුදුසු ආයතන සමඟ […]
EZ Jobs Membership සේවාව මඟින් රැකියා අපේක්ෂකයන්ට තම අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද සහ වෘත්තීය අරමුණු අනුව ගැළපෙන රැකියා අවස්ථා සොයා ගැනීමට සහාය ලබා දේ.
Silver, Gold සහ VIP සාමාජිකත්ව පැකේජ හරහා CV යාවත්කාලීන කිරීම, සුදුසු ආයතන වෙත CV යොමු කිරීම, සම්මුඛ පරීක්ෂණ අවස්ථා සම්බන්ධීකරණය සහ වෘත්තීය මාර්ගෝපදේශනය ඇතුළු සේවාවන් ලබාගත හැකිය.
ඔබේ අනාගත වෘත්තීය ගමනට ගැළපෙන සාමාජිකත්ව පැකේජය තෝරාගෙන EZ Jobs සමඟ ඉදිරියට යන්න.
**EZ Jobs – Connecting Talent with Opportunity.**
ඔබේ රැකියා ගමනට අඛණ්ඩ සහායක්! ඔබට ගැළපෙන රැකියාවක් සොයාගැනීමට, ඔබගේ CV එක වෘත්තීය මට්ටමට සකස් කරගැනීමට සහ සුදුසු ආයතන සමඟ […]